← Back to Articles

කොමියුනිස්ට් ශ්‍රමය පිළිබඳව

2026-01-21By Marxist University

කොමියුනිස්ට් ශ්‍රමය කොමියුනිස්ට් සංස්කෘතියේ ප්‍රධාන සංඝඨකයකි.කොමියුනිස්ට් ශ්‍රමයේ මුලික වශයෙන් අවධානයට ලක් කරන පැති තුනකී එනම් 1ස්වේච්ඡා ශ්‍රමය 2ප්‍රතීලාභ අපෙක්ෂා නොකරන ශ්‍රමය 3*සංයුක්ත ශ්‍රමය ලෙස එය හැදින්විය හැකිය .

1*ස්වෙච්ඡා ශ්‍රමය යනු යම් බාහිර බාලහත්කාරිත්වයකින් තොරව තමාගේ කැමැත්තෙන් ,උවමනාවෙන හෙලන ශ්‍රමයයි.සාමන්‍යයෙන් ධනවාදය තුළ වැටුප් ශ්‍රමිකයන් ශ්‍රමය හෙලෙන්නෙ කැමැත්තෙන් උවමනාවෙන් තොරව අතර මෙම ශ්‍රමය කොමියුනිස්ට් ක්‍රමය තුළ එය ස්වෙච්ඡාගත ශ්‍රමය බවට පත්වෙමින් මුලික වෙනසක් සටහන් කරයි

2*ප්‍රතිලාභ අපේක්ෂා නොකරන ශ්‍රමය . එමෙන්ම ධනවාදය තුල යම් ශ්‍රමයක් හෙලන්නේ යම් ප්‍රතිලාභයක් අපේක්ෂායෙන්ය එය 💰 මුදල් හෙවත් තුල්‍ය මතය ප්‍රශංශා ගරුත්වය ,අයකිරිම් ,සාමජ බලය වැනි ඔනැම දෙයක් විය හැක ,එහෙත් කොමියුනිස්ට් සමාජය තුලදී ශ්‍රමය හෙලනු ලබන්නෙ කිසිදු ප්‍රතීලාභයකින් අපෙක්ෂාවෙන් තොරවය.

3* සංයුක්ත ශ්‍රමය ධනවාදය තුල ශ්‍රමය බොහො වියුක්ත කරණයට ලක් කර ඇත.බරපතළම ශ්‍රම ව්හජනයක් වත්මන් කාර්මාන්තය තුළ ඇත.කොමියුනිස්ට් සමාජය තුළ පිඩාකාරී ශ්‍රම ව්භජනය පලවා හැරි.යම් වැඩ බෙදිමක් පැවතියද එය පිඩාකරි නොවන ලෙසටය.එහිදි වැඩකිරිම පිළිබඳ අදහස වන්නේ පුද්ගලිකව කෙනෙකුගෙ ශ්‍රමය පැවතියද සමස්ත සාමජයේ කොටසක් ලෙස ශ්‍රමය හෙලන්නා පිළිගනු ලැබ්මය .එවිට අරමුණ වන්නෙ තාමගේ කටයුත්ත කර කෙසෙ හො අවසන් කිරිම විම නොව සමස්තයට වග කියන ලෙස සිය කොටස ඉටු කිරිමයි. මෙය සංයුක්ත ශ්‍රමයයි.

මෙම කොමියුනිස්ට් ශ්‍රමයේ ලක්ෂණ නිර්ධන පංති පක්ෂයේ සංස්කෘතිය තුළ පැවැතිය යුතුය.එය වර්ධනය කිරිම සදහා නිරන්තර අරගලයක සිටිය යුතුය.කොමියුනිස්ට් වාදි සමාජයක් ගොඩනැගිමට දිව් හිමියෙන් කැප වෙමු.

"ආනගතය කොමියුනිස්ට්වාදයයි එය නියතයි."

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்